ජනාධිපති විද්‍යාලය

2024 ( 2025 ) O/L විභාගය පැවැත්වෙන දිනය-17/March/2025

banner1.png
sportmeet2.jpeg
banner.jpeg
banner2.jpeg
baner1.jpeg
ecfa094c-6165-468f-8e70-1fd36772fb16.jpeg

විදුහල්පති පණිවිඩය

ජී.එම්. විමලරත්න මයා

උතුරු මැද  පළාත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි අප පාසල 1AB ගණයට අයත් වන්නකි.මෙහි ඉගෙනුම ලබන සිසු දරුවන්ට අධ්‍යාපනය මෙන්ම වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් ඉදිරියට යාමට යෝග්‍ය පරිසරයක් පාසල තුල නිර්මාණය කර ඇත.ඒ අනූව යමින් අපගේ දරුවන් ශාස්ත්‍රීය අධ්‍යාපනය මෙන්න විෂය බාහිර ක්‍රියාකාරකම් ඔස්සේ තම කුසලතා ඔප් නංවා ගනිමින් විවිධ ජයග්‍රහණ අත්පත් කරගන්මින් සිටි.

නව තාක්ෂණය ඔස්සේ යමින් ,අධ්‍යාපනයේ නව මං පෙත් විවර කරමින් නව ලොව දිනවන නිර්මාණශීලි විශිෂ්ට පරපුරක් බිහිකිරීමේ අරමුණු ඇතිව කටයුතු කරන මෙම පාසල අනුරාධපුර නගරයේ කීර්තීමත් පාසල් අතරට එකතුවෙමින් පවතී.

විදුහල්පති

ජනාධිපති විද්‍යාලය

ජී.එම්. විමලරත්න මයා
විදුහල්පති
අ/ජනාධිපති විද්‍යාලය.