2003-2010 | ශර්ලි සේනානායක මහතා |
![]() |
වසර 7ක කාලයක් විදු මවගේ දියුණුව උදෙසා කැප වුණු ගුරු පියෙකි. |
2010-2013 | ඒකනායක විජේසිංහ මහතා |
![]() |
වසර 3ක කාලයක් විදු මවගේ දියුණුව උදෙසා කැප වුණු ගුරු පියෙකි. |
2013-2015 |
සීතා ඉලංගරත්න මහත්මිය |
![]() |
වසර 2ක කාලයක් විදු මවගේ දියුණුව උදෙසා කැප වුණු ගුරු මවකි. |
2015-2016 | විද්‍යානන්ද මහතා |
![]() |
වසර 1ක කාලයක් විදු මවගේ දියුණුව උදෙසා කැප වුණු ගුරු පියෙකි. |
2016-2017 |
ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා |
![]() |
වසර 1ක කාලයක් විදු මවගේ දියුණුව උදෙසා කැප වුණු ගුරු පියෙකි. |
2017-2021 |
එම්.වී.ජී. සරත් මහතා |
![]() |
වසර 4ක කාලයක් විදු මවගේ දියුණුව උදෙසා කැප වුණු ගුරු පියෙකි. |
2021-2023 |
උපුල් ඕවිටගෙදර මහතා |
![]() |
වසර 2ක කාලයක් විදු මවගේ දියුණුව උදෙසා කැප වුණු ගුරු පියෙකි. |
2023-(වර්තමාන) |
පී.ජී.සේපාලිකා මිය |
![]() |
2023 වර්ශයේ සිට වර්තමානය දක්වා විදු මවගේ දියුණුව උදෙසා කැපවෙන ගුරු මවකි. |
මීට ප්‍රථම පහත ආදි විදුහල්පතිවරුන් සේවයේ යෙදී සිට ඇත.
- පී.ඒ.ගුණතිලක මයා
- ජී.ආරියබන්දු මයා
- පී.දයාරත්න මයා
- එස්.විජේසූරිය මයා
- සී.එස්.එල්.ප්‍රනාන්දු මයා
- ඩී.ආර්.කරවිට මයා
- දයා සමරවීර මයා
- ටී.බී.වීරසිංහ මයා
- කිරින්දේගෙදර මයා
- සී.වී.පින්නදූව මිය
- පී.බී.පුංචිබණ්ඩා මයා
- ජේ.ඩබ්.අභයවර්ධන මයා
- ඩබ්.වික්ටර් මයා
- එච්.එම්.කේ.විජේසූරිය මයා
- උපසේන මයා
- බී.ආරියපාල මයා
- එම්.වී.සෝමතිලක මයා