පාසලේ දැක්ම
''නව ලොව දිනවන උදාර නිර්මාපකයෙක්''
පාසලේ මෙහෙවර
"අනාගත අභියෝගයන් ජය ගැනීමට අවැසි කුසලතා පූර්ණ, මානව හිතවාදි සැබෑ ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුත් දරු පරපුරක් බිහි කිරීමට දායක වීම අපගේ මෙහෙවර වන්නේය."