අප පාසලේ නිල වර්ණ ලෙස භාවිතා කරන්නේ නිල් සහ සුදු වර්ණයි. පාසල් නිළ ඇදුමෙන්, පාසල් ධජයෙන් හා ක්‍රීඩා නිවාස ආදී සියලු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.